ඔයාලා හැම කෙනෙක්ම මුණු පොතේ එහෙමත් නැත්නම් Facebook ඉන්නවා නේ. ඉතින් කාලෙන් කාලෙට යාළුවොත් එක්ක චැට් කරන ක්‍රම වෙනස් වෙනවනේ. දැන් ගොඩාක් අය චැට් කරන්න කැමති ෆොටෝ කමෙන්ට් වලින නෙ. ඔන්න එහෙනම් යළුවොත් එක්ක චැට් කරන්න හොද ෆොටෝ කමෙන්ට් සෙට් එකක්. මෙතන 1000 ක් තියෙනවා. මේවා ගත්තේ මූණු පොතෙන්ම තමයි. තව හම්බුනොත් දෙන්නම් යාළුවනේ.
ඔයගෝල්ලෝ හැමෝටම බුදුසරණයි..!
එල වැඩක් කොල්ලෝ (Y)
ReplyDeleteඑල වැඩක් කොල්ලෝ නියමයි (Y)
ReplyDelete