ඉතාමත්ම ආදරයෙන්
on
හැම දෙනෙක්වම ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා මගේ Blog අවකාශයට. මේ Blog එකෙන් මම බලාපොරොත්තු වන්නේ ලෝක දැනුම, අළුත් තොරතුරු හා නව සංකල්පනා ඔබේ දැනුම් සාගරයට එකතු කරන්නටයි.
හැම කෙනෙක්ම් උතසහ කරන්නේ තමන්ගේ ජිවිතය හොදින් හැඩගස්වා ගන්න. එහෙම ජිවිතය හැඩ ගස්වා ගන්නට නම් ඔබේ ජිවිතයට හොද උපදෙස් මාලාවක් ඉතා අවශ්‍යයි. මන් හිතනවා මේ Blog එක තුළින් ඔබට වටිනා අදහස්, අළුත් තොරතුරු, දැනුම වගේ ගොඩාක් දේවල් ඔබේ ජිවිතයට සමීප කිරීමට.
යාළුවනේ මම තරිදු චතුරංග. වයස අවුරුදු 20 යි. පදිංචියි අම්බලන්ගොඩ. මම නම් Blog කලාවට අළුත් ඒක නිසා අඩුපාඩු එහෙම තියෙන්න පුළුවන්. ඒවට ඉතින් සමාවෙන්න
තාම මගේ අදහස් විතරයි එක් අරලා තියෙන්නේ. ඉස්සරහදි මම බලාපොරොත්තු වෙනවා මගේ යළුවෝ කිහිප දෙනෙකුත් එකතු කර ගන්න
එහෙනම් යාළුවනේ අද පොඩි Post එකක් තමා දැම්මේ ආයෙත් හමුවෙමු.
හැමෝටම බුදුසරණයි.........
0 comments:
Post a Comment
වැරදි ඇත්නම් කියලා යන්න ආසයි මන් හදා ගන්න ***
පොස්ට් එක හොදයි නම් අදහස් දමා යන්න හොද වෙයි මගේ ඉදිරි අනාගතයට *****