Friday, 14 March 2014




මෙන්න එහෙනම් යාළුවනේ මගේ දහ වන පොස්ට් එක. මේ පොස්ට් එක නෙට් පාවිච්චි කරන හැමෝටම වැදගත් වෙයි කියලා හිතනවා. 

නිකන් Facebook එකේ කාලේ කන්නේ නැතිව මේ වගේ වෙබ් සයිට් එකකට ගිහිල්ලා මොනවහරි දෙයක් ඉගෙන ගන්න එක හොදයි.

ඒ වගේම මේ Post එකේ පහළින් තියෙනවා වැදගත් දුරකතන අංකත්

ඔයත් මේවට ගිහිල්ලා බලන්නකෝ....

මුලින්ම ලංකාවේ Site ටිකක් මේ***

Kuppiyaපරිගණක ආශ්‍රිත දේවල් ඉගෙන ගත හැක. Php, Html, Java, Dreamweaver, Shell Scripting, ADO.NET ආදි ගොඩාක් දේවල් සිංහල බසින් Video ලෙස බැලීමට සහ අවශ්‍ය නම් Download කරගත හැක.

Sinlix - වෙබ් අඩවි නිර්මාණය කිරීම පිළිබද ඉගෙන ගත හැක

Guru - මෙම වෙබ් අඩවිය තුළින්ද ඔබට බොහෝ දෑ ඉගෙන ගන්න පුළුවන්.

වෙනත් අඩවි

w3school - පරිගණක ආශ්‍රිත භාෂා ‍රැසක් ඉගෙන ගන්න පුළුවන්.

PHP - PHP භාෂාව ඉගෙන ගත හැක.


තව ඕනේ නම් Google එකේ Search පාරක් දැම්මොත් හොයා ගන්න පුළුවන්.....

මේ තවත් වැදගත් Web Site කිහිපයක්

විභාග ප්‍රතිපල - විභාග ප්‍රතිපල දැනගැනිමට ඇති රජයේ වෙබ් අඩවියයි

රජයේ වෙබ් අඩවිය - ශ්‍රි ලංකා රජයේ නිල වෙබ් අඩවියයි 

 පුවත් පත්

මව්බිම
ලංකාදීප
දිණමින
සිළුමිණ
රිවිර
අද
 


මාධ්‍ය ආයතන

ජාතික රූපවාහිනි
ස්වාධීන රූපවාහිනි
ස්වර්ණවාහිනි
හිරු
දෙරණ
සිරස
ටී.එන්.එල්


කෙටි දුරකතන අංක

118 - ජාතික ආරක්ෂාව පිළිබඳ මෙහෙයුම් මධ්‍යස්ථානය
119 - පොලිස් හදිසි ඇමතුම් සේවා
1900 - ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව
1911 - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
1918 - උසස් අධ්‍යාපන අමාත්‍යංශය
1919 - රාජ්‍ය තොරතුරු  කේන්ද්‍රය
1954 - අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
1969 - දක්ෂිණ අධිවේගී මාර්ග මෙහෙයුම්

පහත ලිංකුව ක්ලික් කල විට තවත් බොහෝ දුරකතන අංක පිළිබද විස්තර දැනගත හැක.

Gampahanews 

එහෙනම් මම ගියා බුදුසරණයි හැමෝටම........




 



 

 


 

 


0 comments:

Post a Comment

වැරදි ඇත්නම් කියලා යන්න ආසයි මන් හදා ගන්න ***
…පොස්ට් එක හොදයි නම් අදහස් දමා යන්න හොද වෙයි මගේ ඉදිරි අනාගතයට *****