මේ අද දවසේ මම දාන තුන් වන පොස්ට් එක. මේකත් Software එකක්.............. මෙකේ නම තමයි File Frog............
මෙකෙන්..............................
කරන්න.......................
පුළුවන්................
වැඩ...........
මේ....
** ඔයාගේ Folder, Images වලට Password එකක් දාන්න පුළුවන්
** Song Film එහෙම කොටස් කිහිපයකට කැඩිලා තියෙනවනම් එක් කරන්නත් (Join) ඕන නම් කොටස් වලට කඩන්නත් පුළුවන් (Split)
කොටස් වලට කඩනවනම්(Split) Desktop එකේ කරන්න එපා. වෙනම Folder එකක් හදලා එකේ කරන්න. Desktop එකේ කරලා මට නම් බනින්න එපා.....
** ඔයාගේ File වලට Images වලට ඔයා කැමති විදියට නම් කරන්න පුළුවන්............
සමහර වෙලාවට ඔයාට ඕන වේවි ඔයා ගාව තියෙන පින්තූර කිහිපයක් 1 2 3 4 5 6 ආදි වශයෙන් නම් කරන්න......... එක එක කරන්න ගියොත් වෙලා යනවනේ......... එත් මෙකෙන් අවශ්‍ය පින්තූර ටික තෝරලා දිලා එක අංකයක් ගහල දෙන්න විතරයි තියෙන්නේ අනිත් ටික File frog බලා ගනීවි.......
මේ මෙකෙන් කරන්න පුළුවන් දේවල් ටිකක් විතරයි. ඔගොල්ලොත් Install කරලා බලන්නකෝ.........
මේක Desktop icon එකක් විදියට නෙවෙයි වැටෙන්නේ..............ඕනම Folder එකක්, Image එකක් Right Click කරාම ඇති File frog කියලා...................
මෙතැනින් Download කරගන්න.
තත්පර 5ක් රැදි සිට දකුණු අත ඉහළ කෙළවරේ ඇති Skip Ad ක්ලික් කරන්න
තත්පර 5ක් රැදි සිට දකුණු අත ඉහළ කෙළවරේ ඇති Skip Ad ක්ලික් කරන්න
එහෙනම් හැමෝටම බුදුසරණයි............
0 comments:
Post a Comment
වැරදි ඇත්නම් කියලා යන්න ආසයි මන් හදා ගන්න ***
පොස්ට් එක හොදයි නම් අදහස් දමා යන්න හොද වෙයි මගේ ඉදිරි අනාගතයට *****