යාළුවනේ මෙහෙට නම් හොදටම වහිනවා............ කොහොමද ඔයාලගේ පැති වලට............. ඔන්න අද උදේ පාන්දරින්ම පොස්ට් එකක් අරගෙන ආවා......... මේක නම් බුකියට සම්බන්ද දෙයක්. දැන් ඉතින් බුකිය ගැන නොදන්න කෙනෙක් ඉන්නවැයි......... එතින් බුකියේ යාළුවන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි.... Friend Request Block වෙන එක............Block වෙන දවස් ගාන ටිකෙන් ටිකනේ දික් වෙන්නේ..............
මුලින්ම දවස් දෙකයි.......... ඊළගට............. දවස් හතයි...............ඔය දෙක නම් තව කමක් නෑ........ඊළගට මාසයක් දික් වුනාම තමා ඇඩෙන්නේ තනි ඇහැට..................
කොහොමද අපි ඉතින් මේ බ්ලොක් වෙන එක නවත්තගන්නේ............. මන් ඒ ගැන තමයි මේ කියන්න යන්නේ..............
මේක සාර්තකද අසාර්තකද කියන්න හරියටම බෑ.............. ඒ වුනත් මට නම් යම් කිසි සාර්තක භාවයක් තියෙනවා............... මේ ක්‍රමේ ඔයාලත් කරලා බලන්නකෝ................. හැබැයි ඉතින් ඔයාලා කැමති වෙයිද දන්නේ නෑ...................
මුණු පොතේ Friend Request බ්ලොක් වෙන්න ලොකුම හේතුව තමයි අනවශ්‍ය විදියට Request යැවීම....................ඒ කියන්නේ අපේ කස්ටිය එක පාරට Request තිහක් හතලියක් විතර යවනවනේ................ එකනේ එකම හේතුව.....................ඔහොම එක දවසකට Request දැම්මොත් ඔයා දාන කෙනා ඒ Request එක Accept කරේ නැතිව තිබුනොත් ඔයාගේ Account එක Accept නොකරපු ඒවායින් පිරෙනවා.............. ඔහොම ගොඩාක් Accept නොකරපු ඒවා තියෙනකොට තමා මෙහෙම Request Block වෙන්නේ................ඒකට කරන්න පුළුවන් හොදම දේ තමයි............... Accept නොකරපු Friend Request Cancel කරන එක.....................

මාර්ක් අයියා මේක හදලා තියෙන්නේ ඔයාලගේ ලගම හිතවත් අයට විතරළුනේ Request දාන්න............ඒත් අපි ඇති වෙනකම් දානවනේ දන්න නොදන්න හැමෝටම.................
මම නම් දවසකට Request විස්සක් විතර දාලා ආපහු දවස් දෙකකට විතර පස්සේ Accept නොකරපු ඒවා Cancel කරනවා........................ මගේ යාළුවෙක්ට ඕක කිව්වහම පස්සේ කිව්වා එයා එන දවසට එපැයි Accept කරන්න කියලා...................ඒක නම් ඇත්ත.................ඒත් වෙන කරන්න දෙයක් නෑ...............කොහොමහරි Block නොවී තියාගන්න ඕනනේ..................

මේ ක්‍රමේ කරන්න මුලින්ම Friend Request Icon එක Click කරලා Find Request යන්නකෝ....................
ඊට පස්සේ එන Page එකේ උඩ තියෙන View Friend Request කියන ලින්ක් එක Click කරන්න..............(මම ඔය පහළ පින්තූරේ නිල් පාටින් කොටු කරලා තියෙන්නේ)
ඊළගට එන Page එකේ ඔයා මෙතෙක් දාපු Request වලින් Accept නොකපු ඒවා පෙන්නාවි................දැන් තියෙන්නේ එකින් එක අයින් කරන එක තමයි.................
ඒක පහළ පින්තූරේ විදියට Fiend Request Sent උඩ Click කරා...........ඊට පස්සේ එන Menu එකෙන් Cancel Request දුන්නා..............

දැන් මෙන්න මේ වගේ එකක් එයි එකෙනුත් Cancel Request එකඋඩ Click කරන්න..................
මේ ක්‍රමේ සාර්තක නම් මටත් කියන්න යාළුවනේ.................. එහෙනම් මම ගියා...............
හැමෝටම බුදුසරණයි....................
හැමෝටම බුදුසරණයි....................
0 comments:
Post a Comment
වැරදි ඇත්නම් කියලා යන්න ආසයි මන් හදා ගන්න ***
පොස්ට් එක හොදයි නම් අදහස් දමා යන්න හොද වෙයි මගේ ඉදිරි අනාගතයට *****