යාළුවනේ....... හුගක් අය දැනටමත් මේ ගැන දන්නවා ඇති....... Desktop මැෂීන් පාවිච්චි කරන අයට නැතුවම බැරි දෙයක්නේ ඉතින් Mouse එක. ඔයා ඔය Mouse එකෙන් කී පාරක් Right click, Left Click කරලා ඇතිද............ ගණන් කරලා නෑනේ.......සමහර විට ඉතින් ඔය Mouse එක ටික කාලයක් යනකොට Right Click වැඩ කරන්නේ නැතුව යනවා. එතකොට එතින් Shift එකයි F10 සහය තමයි..... ඒත් ඒක ඉක්මන් නෑනේ.......
දැන් ඉතින් Mouse එකක් ගන්න එපැයි... සමහර වෙලාවට අතේ සතේ නෑ........... ඔන්න ඔය වෙලාවට ඉතින් මළ පනිනවා නැද්ද........... හැබැයි දැන් Mouse එකක් නොමැතිව උනත් වැඩ කරන්න පුළුවන්......... ඒ වේලාවට Neat Mouse පිහිටං පතං තමයි. මේක Software එකක් .............. දාගෙනම බලන්නකෝ..... වැඩි ගානක් නෑ 407kb තියෙන්නේ........
මේකේ Controls මෙහෙමයි.....
Scroll Lock එකෙන් Active කරන්නේ......
Numpad එකෙන් ඔක්කොම පාලනය කරන්නේ........
8...4...6...2.... මෙවායින් තමයි Mouse Pointer එක එහා මෙහා කරන්නේ.....
Enter එකෙන් Right Click (Numpad එකේ Enter හොදේ)
0 න් Left Click.........
Neat Mouse සයිට් එකෙන්ම ගන්න මෙතැනින් යන්න...........
තත්පර 5ක් රැදි සිට දකුණු අත ඉහළ කෙළවරේ ඇති Skip Ad ක්ලික් කරන්න
තත්පර 5ක් රැදි සිට දකුණු අත ඉහළ කෙළවරේ ඇති Skip Ad ක්ලික් කරන්න
එහෙනම් මම ගියා හැමෝටම බුදුසරණයි...........
0 comments:
Post a Comment
වැරදි ඇත්නම් කියලා යන්න ආසයි මන් හදා ගන්න ***
පොස්ට් එක හොදයි නම් අදහස් දමා යන්න හොද වෙයි මගේ ඉදිරි අනාගතයට *****