කොහොමද මතන්ලා..... හොදින් නේද..... අවුරුදුත් ඉවරයි වේගයෙන් කාලේ යනවා ... මේ දවස් වල නුවර එළියේ වගේ ගියා නම් හොදයි නේ යාළුවනේ..... හරිම රස්නෙයි....... ඕ ඉතින් ගෙනාවා බ්ලොග් එකක් හදන හදන හැටි පාඩමේ අන්තිම කොටස ...... ටිකක් පලක්කු වුනාට තොලි හොදේ.....
අද කොටස පටන් ගන්න ඉස්සර වෙලා කලින් කොටස් බැලුවේ නැති අය මෙතැනින් යන්නකෝ .....
බ්ලොග් එකක් සෑදීම 1
බ්ලොග් එකක් සෑදීම 2
එහෙනම් හරි බරි ගැහිලා පටන් ගමු ... අපි එදා නැවැත්තුවේ Post කොටසින්..... ඒක ඉවර කලානේ ....
අද Pages කොටස තමයි බලන්න තියෙන්නේ ..... මේ කොටසින් පුළුවන් අළුත් බ්ලොග් පිටුවක් නිර්මාණය කරන්න ...... ලොකු දෙයක් නැ....... ඔතන තියෙන New Page කියන එක Click කරලා අලුත් Page එකක් හදන්න පුළුවන්..... කලින් Post කොටසේ වගේම Interface එකක් එතකොට එනවා .......
Page Title කියන තැනට page එකේ නම දාන්න.....
ඊට පස්සේ Page එක ලියන්න ඕන දේ ලියන්න.......
ඊට පස්සේ Page එක ලියන්න ඕන දේ ලියන්න.......
ඊළගට Menu එකේ තියෙන්නේ Comments කියන කොටස මේ කොටසින් අපිට බලා ගන්න පුළුවන් දැනට ඔයාගේ Post වලට කොච්චර Comments ප්‍රමාණයක් අවිල්ලද ...ඕන නැති ඒවා Delete කරන්න පුළුවන් ....
ඊළගට,
ඊළගට
Google+ කියන කොටස
Stats
ඊළගට බලමු
Earnings - මම මේ ගැන වැඩිය දන්නේ නැත. මම ඔයාලට සිංහල වෙබ් සයිට් එකක් දෙන්නම් මේකට ගිහිල්ලා බලන්න
Adsense
ඊළගට බලමු
Layout
මෙකෙන් ඔයාලට බ්ලොග් එකට අළුත් දේවල් එකතු කරන්න.... දැනට තියෙන දේවල් Edit කරන්න පුළුවන්.....
Gadget එකක් එකතු කරන ආකාරය
ඉහත රූපයේ ආකාරයට Add a Gadget කියන තැන් ක්ලික් කරන්න ....(නිල් පාටින් රවුම් කොර ඇති තැන) එය ක්ලික් කල පසු අළුත් වෙබ් බ්‍රව්සර් වින්ඩෝවක් විවෘත වේ...
දැන් මෙතන තියෙන එකක් උඩ ක්ලික් කල පසු එන වින්ඩොවෙන් ඔයාලට Gadget එකක් ඇතුලත් කරන්න පුළුවන්....
- දැන් බලමු මෙහි නැති Gadget ඇතුළත් කරන්නේ කොහොමද කියලා
ඔය වින්ඩෝ එකේ පහළට එන කොට තියෙනවා HTML/JavaScript කියලා එකක්... ඒක ක්ලික් කරන්නකෝ
ඒක ක්ලික් කරන්නකෝ... දැන් පහළ රූපයේ ආකාරයේ පිටුවක් ඒවී....
දැන් කොහොමද මේ Gadget එකක් එකතු කරන්නේ ... හරිම ලේසියි....
ඔයා Google එකේ Search කරොත් ඕන තරම් Gadget හොයා ගන්න පුළුවන් ...... Facebook Like box, Twitter Follows, Mouse Courses වගේ ගොඩාක් දේවල් එකතු කරන්න පුළුවන්...
මම දැන් කියලා දෙන්නම් කොහොමද Mouse Course එක වෙනස් කරන්නේ කියලා... මුලින්ම පහළ ලින්ක් එකෙන් මේ වෙබ් එකට යන්නකෝ....
(තත්පර 5ක් රැදි සිට දකුණු අත ඉහළ කෙලවරේ ඇති SKIP AD කිලික් කරන්න)
Mouse Cursors
දැන් කරන්න තියෙන්නේ මෙච්චරයි ... ඔය වෙබ් එකේ පහළට ගියාම Courses වගයක් තියෙනවා... කැමති එකක් තෝරලා එතන ඉස්සරහ තියෙන Code එක කොපි(Copy) කරගෙන අවිල්ලා පහළ රූපයේ විදියට Content එකට පෙස්ට්(Paste) කරන්න.
කැමති නම් Title එකක් දෙන්න පුළුවන්... මම මේකට දෙන්නේ නැ.
දැන් Save කරන්න..
දැන් ඔයාගේ බ්ලොග් එකට ගිහිල්ලා බලන්න... Courser එක වෙනස් වෙලා පෙනෙයි..
දැන් Layout කොටස ඉවරයි... ඊළගට බලමු
Template කොටස....
වැඩි කතා නැතුව බලමු කොහොමද අළුත් Template එකක් දාන්නේ කියලා .......
මුලින්ම ඔයා පහත දාලා තියෙන වෙබ් අඩවි වලින් කැමති Template එකක් Download කර ගන්නකෝ..
(තත්පර 5ක් රැදි සිට දකුණු අත ඉහළ කෙලවරේ ඇති SKIP ADD කිලික් කරන්න)
දැන් Download කර ගත්ත File එක තියෙන්නේ Zip කරලා නම් Extract කරගන්න..
දකුණු අත පැත්තේ උඩ තියෙනවා Backup / Restore කියලා කොටසක් ඒක උඩ ක්ලික් කරන්න....
දැන් පහත ආකාරයේ එකක් එන්න ඕනේ
නිතරම අළුත් Template එකක් මාරු කරද්දි ඔයා දැන් තියෙන Template එක Download කරන් ඉන්න...
ඔතන තියෙනවනේ Download full template කියලා එකක් එතනින් ඔයාට දැන් තියෙන Template එක Download කර ගන්න පුළුවන් .....
ඔයා අළුත් Template එකක් දාන්න නම් ඔතන යට තියෙන Browse කියන එක ක්ලික් කරන්න ..
ඊට පස්සේ ඔයාගේ කොම් එකේ කලින් ඩවුන් කරගත්ත Template එක තියෙන Folder එකට ගිහින් එකේ තියෙන XML File එක තොරලා දෙන්න...
ඊට පස්සේ Upload කියන එක ක්ලික් කරන්න... Upload වෙලා ඉවර උනාම නිකම්ම ඔය වින්ඩෝ එක Close වෙනවා
Template වල තව දෙයක් කියන්න ඕනේ පහළ රූපය බලන්න..
එතන තියෙනවා Customize හා Edit HTML කියලා එකක් ....
Customize - ඔයාගේ බ්ලොග් එකේ පාට, සයිස් එක වගේ ඒවා වනස් කරන්න පුලුවන්
Edit HTML - කියන්නේ Template එකේ වෙනස්කම් කරන්න පුළුවන්... HTML පිළිබද හොද දැනුමක් නැතිව Edit කරන්න එපා ...
හරිම මහන්සියි මගේ ඇගිලි රිදෙනවා ....කමක් නෑ මගේ යාලුවෝ වෙනුවෙන්,
- Setting කොටස දාන්නම්කෝ ....
Basic
බ්ලොග් එකට අළුතින් Authors ලා සහ Admin වරු එකතු කරන්නේ මෙහෙමයි
Author කෙනෙක් Admin කෙනෙකු ලෙස පත් කිරීමට අවශ්‍ය නම් පහත රූපයේ ලෙස ඔහුගේ හෝ ඇයගේ නම ඉදිරියේ ඇති මෙනුව ක්ලික් කර Admin ලෙස තෝරා දෙන්න..
0 comments:
Post a Comment
වැරදි ඇත්නම් කියලා යන්න ආසයි මන් හදා ගන්න ***
පොස්ට් එක හොදයි නම් අදහස් දමා යන්න හොද වෙයි මගේ ඉදිරි අනාගතයට *****