Tuesday, 18 March 2014


යාළුවනේ ඔයගොල්ලෝ ගාව තියෙන ලොකු ලොකු එව්වා පොඩි කරන්න දැන් පුළුවන්......... වැරදියට හිතන්න එපා ලොකු ලොකු එව්වා කිව්වේ ඔයාලා ළග තියෙන ෆොටෝ වල Size එකට..............  සමහර විට ට්‍රිප් ගිහිල්ලා ගහන ෆොටෝ Facebook , Twitter හරි Upload කරන්න ඕන...................... ඒත් ඉතින් Cam එකකින් ගහන එව්වා ලොකුයිනේ....................... අඩුම ගානේ 5MB වත් වෙනවනේ................... සමහර එව්වා ඊටත් වඩා වැඩියි...............ඉතින් Upload කරන්නත් එපා වෙනවනේ...... අපරාදේ Data............... මෙන්න ඒකට හොදම විසදුමක් මන් ගෙනාවා.......................

මෙකේ නම File Minimizer Pictures මෙකෙන් ඔයාලා ගාව තියෙන ෆොටෝ වල Size එක අඩු කරලා දෙනවා (MB ගාන).................... කොච්චර පොඩි කලත් ෆොටෝ එකේ ප්‍රමාණයට හරි Quolity එකට හරි කිසිම අව්ලක් වෙන්නේ නෑ.............

හරි එහෙනම් වැඩේ කොරන විදියත් දාන්නම්කෝ..................

ඉස්සෙල්ලා මෙතනින් Download කර ගන්නකෝ (5 MB).........
  

සාමාන්‍ය විදියටම ඉන්ස්ටෝල් කරා...........

දැන් ඕක Open කරා........... 

පහත තියෙන Screenshot එකේ විදියට ඊළගට කොරන්න තමා තියෙන්නේ.................

5MB තියෙන Photo එකක් 70KB විතර කරා මම.



එහෙනම් අපි ගියා. හැමෝටම බුදුසරණයි .............



0 comments:

Post a Comment

වැරදි ඇත්නම් කියලා යන්න ආසයි මන් හදා ගන්න ***
…පොස්ට් එක හොදයි නම් අදහස් දමා යන්න හොද වෙයි මගේ ඉදිරි අනාගතයට *****